Similar Posts
මහර රැඳවියන් 08ක් මරුට – තත්ත්වය තවමත් උණුසුම්
මහර බන්ධනාගාරය ආශ්‍රිතව ඊයේ (29) සවස ඇතිවූ කැරැල්ලෙන් රැඳවියන් 08 දෙනෙකු මියගොස් ඇති අතර රැඳවියන් 43 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. අද (30) උදෑසන වනවටිත් බන්ධණාගාරය තුල යම් යම් සිදුවිම් සිදු වන බවට වාර්තා වන බවත් ඒම තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිස්…
අරගලකරුවන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිපයකදි සිදුකර තිබුන අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිපයක් ඉදිරිපත් කර තිබුණි. නිතිඥ චාමර ජයසිංහ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන කිපයකදි අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සිදුව ඇති බවය. මේ අනුව අද දිනයේ ගම්පහ සහ පමුණුගම පොලිසි වලට එරෙහිව පැමිණිලි…
බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වැසේ
පවතින අර්බුදකාරි තත්වය හමුවේ ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ථ ලංකා බේකිරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ගෑස් හිගය සහ භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එවැනි තත්වයක් හටගෙන ඇති බවයි. ගෑස් හිඟය හේතුවෙන්, අද වනවිට…
කුලියාපිටියේ පැත්තක් වසයි
කොවිඩ් වසංගතය පැතිරයාම වැළැක්වීමට කුලියාපිටිය නගරය ඇතුළු කුලියාපිටිය සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් සංචණ සීමා පනවමින් හුදකලා කිරීමට අද (22දා) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී තීරණය කළේය. කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බවද වෛද්‍යවරයා පවසයි. ඉකුත් අවුරුදු සමයේ ජනතාවගේ හැසිරීම් හේතුවෙන් මෙසේ…
දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට
දැඩි නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 13 ක පවුල් 49,299 කට අයත් පුද්ගලයන් 1,63,398 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. යාපනයේ පමණක් 709,238 ක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. අම්පාර, බදුල්ල, මඩකලපුව, හම්බන්තොට, යාපනය, කුරුණෑගල, මොනරාගල, මුලතිව්, පුත්තලම, රත්නපුර, ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව නියඟය නිසා දැැඩි පීඩාවට පත්ව සිටිති. අම්පාරේ පවුල් 7739…
කුකුලා අභිබවා ගිය ළුෑනු මාෆියාව බිද වැටේ
ආනයනික ලොකු ළුෑනු සදහා උපරිම මිලක් නියම කිරීමත් සමග වෙළදපොළේ ලොකු ළුෑනු මිල අඩු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආනයනික ලොකු ළුෑනු අද අළෙවි කෙරුණේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 150 ත් 155 ත් අතර මිලකටයි. පාලන මිලට වඩා වැඩි මිලට ලොකු ළුනු අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. රුපියල්…