Similar Posts
බ්‍රසීල ජනාධිපතිට දෙවන වරටත් කොවිඩ් ධනාත්මක වෙයි
බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ධනාත්මක වී තිබේ. බ්‍රසීලියා අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත. බ්‍රසීලයෙන් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් ගණන 1, 970,909කි. කොවිඩ් මරණ සංඛ්‍යාව 75, 523කි.
තෙවන එන්නත් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය
සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය…
චීනයේ අලුත් කොවිඩ් පොකුරක්
නව කොවිඩ් පොකුරක් පැතිර යමින් ඇති චීනයේ ග්වැන්ජෝ නගරයේ මහපරිමාණ කොවිඩ් පරීක්ෂණ වැඩසටහනක් ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඉකුත් මැයි 21 වනදා සිට නව කොවිඩ් පොකුරක් ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ දකුණුදිග ග්වැන්ජෝ නගරයේ කලාප 11 දීම මහපරිමාණයෙන් කොවිඩ් පරීක්ෂණ සිදු කෙරෙයි. නව පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 73 දක්වා ඉහළ…
යුක්තිය නැත, සාමය නැත, කලූ ජීවිතවලටත් වටිනාකමක් ඇත
බි්රස්ටල් නගරයේ ඉදි කර තිබූ ජාතිවාදියෙකු ලෙස සැලකෙන වහල් වෙළෙන්දෙකු වූ එඞ්වඞ් කොල්ස්ටන්ගේ ප්‍රතිමාවක් ඇතුළු ප්‍රතිමා රැසක් විරෝධතාකරුවන් විසින් විනාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එඞ්වඞ් කොල්ස්ටන්ගේ ලෝකඩ ප්‍රතිමාව කඹ යොදා බිමට ඇද දැමූ විරෝධතාකරුවන්,එඞ්වඞ් ෆ්ලොයිඞ් ඝාතනය කළ අයුරු නිරූපණය කළා. ප්‍රතිමාව දියේ ගිල්වා ප්‍රීතිඝෝෂා කළ අයුරු දැක්වෙන වීඩියෝපට රැසක් ද මුදා හැර…
ග්‍රීන්ලන්තයේ විශාල අයිස් කන්දක් කැඩී යයි
ආර්ක්ටික් ප්‍රදේශයේ ඊසාන දිග ග්‍රීන්ලන්තයේ ගොඩබිමට සවි වී තිබූ 79N ලෙස හඳුන්වනු ලබන අති විශාල අයිස් පර්වතයක් කැඩී වෙන්වී ගොස් ඇති බව වාර්තා වේ. අයිස් පර්වතයේ කැඩී ගොස් ඇති කොටස වර්ග කිලෝ මීටර් 110ක විශාලත්වයෙන් යුක්තය. 2019 සහ 2020 දී ගිම්හානයේ මෙහි වාර්තාගත උෂ්ණත්වයක් දක්නට ලැබී ඇතැයි ජර්මනියේ ෆ්රෙඩ්රිච් ඇලෙක්සැන්ඩර් විශ්ව විද්‍යාලයේ ධ්‍රැවීය පර්යේෂිකාවක වන…