Similar Posts
ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි
පුවර්ටෝ රිකෝ හි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රැයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම උපුටා දක්වන සීඑන්එන් පවසයි. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් රැසකට මඟ සැලැසූ මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. මෙම…
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
ඒක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ප්රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ධවල මන්දිරයෙන් සිටි පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබිමක් හේතුවෙන් ඒක්සත් ජනපද රහස් සේවා නියෝජිතයින් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඒම ප්රවෘත්ති සාකච්ඡාවෙන් මිනිස්තු කිහිපයකට ඉවත් කෙරිණි. “ආක්‍රමණශීලීව” දිව ගිය පුද්ගලයෙකුට පොලිසිය මෙලෙස වෙඩි තබා ඇත. එක්සත් ජනපද රහස් සේවය පැවසුවේ සඳුදා ධවල මන්දිර පරිමිතියෙන් පිටත 17 වන…
සෝනියා ඉන්දීය කොංග්රස් නායකත්වයට සමුදීමට සුදානමක්
කොංග්රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් ක්‍රියාකිරීමට තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව ගිනි ගනී
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල අද විශාල ගින්නක් හට ගත්තා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලයෙන් ගිනිදැල් පිටවන ආකාරය සහ ඉන් විශාල කළු දුමාරයක් නිකුත් වන අයුරු දැක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් රැසක් එම ස්ථානයට කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ගින්නට…