රුසියානු හමුදා කඳවුරකවෙඩි ප්‍රහාරයකින් 11දෙනෙකු මරුට

russiya-camp-attack

රුසියානු හමුදා පුහුණු කඳවුරක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 11දෙනෙකු ඝාතනයට ලක්ව ඇත.

යුක්‍රේනයේ යුද වැදීමට ඉදිරිපත් වූ ස්වේච්ඡා සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන සැකකරුවන් විසින් එම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බෙල්ගරාඩ් හිදී සිදුවූ මේ වෙඩි තැබීමෙන් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇත. වෙඩික්කරුවන් දෙදෙනා ද එම අවස්ථාවේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

Related posts