Similar Posts
ඉන්ධන නොමැති වීමේන් කැලණිතිස්ස බලාගාර දෙකක් අක්‍රීයයි
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකම මේ වනවිට අක්‍රීය කර තිබේ. මේ හේතුවෙන් ඊයේ රාත්‍රි ප්‍රදේශ රැසක පැය එකහාමාරකට ආසන්න කාලයක් විදුලි බලය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලයට සිදුවිය. කැලණිතිස්ස බලාගාර දෙක අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 282 කි. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අද(20) දිනයේ ලැබුණහොත් කප්පාදුවකින්…
අනාගත ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය පෝටි සිටියයි
වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත විය. අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යතුමා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදී. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශනය පීඨයට ගිය අග්‍රාමාත්‍යවරයා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන…
කොරෝනා ආසාදිතයෙකු ඉන්දියාවෙන් පලාවිත් මෙරට සැගවෙයි
කොවිඞ් 19 වෛරසය ආසාදිත 28 හැවිරිදි තරුණයෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ තිරුචි කදවුරෙන් පළාවිත් ඉන්දියාවේ රාමේෂ්වරන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා ආසාදිත පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා යාම පිළිබඳ ඉන්දීය රහස් පොලීසිය ද දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වෙයි. ඉන්දියාවේ මේ වන විට ඇදිරිනීතිය ක්‍රියාත්මක වන අතර මෙම මෙම තරුණයා යාපනය නෙදුන්තීව් දූපතට…
පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට
පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කොන්ත්‍රාත්කරුවන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින සිමෙන්ති හිගය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙසේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පෙදරේරුවන්,අත් උදවුකරුවන් විශාල පිරිසක්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම පිරිස් පවසනුයේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන්…
ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා
යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට වාර්තා වෙයි. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය සදහන් කරන්නේ. මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර…