hack

ෆ්ලොරිඩාවේ නගරයක ජල සම්පාදන ක්‍රමයේ පරිගණක පද්ධතියට රිංගූ හැකර්වරයකු එම ජලයට එකතු කරන භායානක රසායනිකයක් වැඩියෙන් එකතු කිරීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ කර ඇත.

ඕල්ඩ්ස්මාර් ජල පිරිපහදු පද්ධතියට මෙසේ ඇතුළු වී ලයි වශයෙන් හඳුන්වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් රසායනික ද්‍රව්‍යය එකතු කරන ප්‍රමාණය ඉහළ දැමීමට උත්සාහ දරා ඇත.

ලයි නම් එම රසායනිකය ජලයේ ආම්ලිකතාව වර්ධනය කිරීමට යොදා ගන්නා අතර වැඩි වශයෙන් යෙදීම හානිකරය.

ඕල්ඩ්ස්මාර් ජල පිරිපහදු පද්ධතිය සම්පූර්ණයෙන්ම පරිගණක ආශ්‍රිතව පාලනය වන්නකි.

Similar Posts