Similar Posts
ජා ඇල මාධ්‍යවේදීන් කොරෝනා පරික්ෂාවට
ජා ඇල – සුදුවැල්ල ප්‍රදේශයේ කොවිඞ් 19 ආසාදිත සිදුවීම් වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදින්ටත් පි.සි. ආර් පරික්ෂණ කිරිමට එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය බලධාරින් විසින් පියවර ගනමින් සිටින බව වාර්තා වේ. ජා ඇල- සුදුවැල්ල ප්‍රදේශයෙන් කොවිඞ් 19 ආසාදිත වු ත්‍රිරෝද රථ රියදුරෙකු සොයා ගැනීමත් සමඟ එම ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කෙරුණි. එහිදි තවත් ආසාදිතයින් හමුවීමත් සමඟ…
මොරගහකන්ද ජලාශයත් හිඳෙයි
පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති. මොරගහකන්ද ජලාශ ද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජලාශයට බොහෝ ආයතන දැන් මතුවෙමින් පවති. ඇලගමුව කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ. වර්ග කිලෝමීටර් 28.8 කි. පුරා පැති ඇති මොරගහ කන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය…
පැවති වැසි හේතුවෙන් නුවරඑළියේ පුද්ගලයන් 831ක් අවතැන්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 203ක පුද්ගලයන් 831ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට බලපැ තද සුලං හා වැසි තත්වයන් හේතුවෙන් ඉවුරු කඩා වැටිම්, ගස් කඩා වැටිම් ආදිය හේතුවෙන් නිවස 90කට අර්ධ…
කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවරින්
කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහාර යෙදීමේ ප්‍රතිපත්තිමය තීරණයට දායකවීම සඳහා මහනුවර නාගරික බල ප්‍රදේශයේ එක්රැස්වන කැළිකසල මගින් පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මහනුවර මහ නගර සභාව මගින් ආරම්භ කොට තිබේ. මහනුවර නාගරික බල ප්‍රදේශයෙන් මසකට මෙට්‍රික් ටොන් සියයක පමණ කැළිකසල ප්‍රමාණයක් එකතුවන අතර ඒ සියල්ල බැහැර කරනුයේ කටුගස්තොට, ගොහාගොඩ, තේක්කවත්ත කැළිකසල අංගණයටය. එහි දී මේ වන විට කොම්පෝස්ට්…
අනුෂා චන්ද්‍රසේකරන්ට විනය පරික්ෂනයක්
කදුරට ජනතා පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පක්ෂ විනය උල්ලංගනය කරමින් කටයුතු කිරිම හේතුවෙන් එම මහත්මියගේ එම තනතුර තාවකාලිකව අත් හිටුවා විනය පරික්ෂනයක් පැවැත්විමට පියවර ගන්නා බව එම පෙරමුණෙ නායක සමගි ජන බල වේගයේ නුවරඑළි දිස්ත්‍රික් අපේක්ෂක වි. රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි. කදුරට ජනතා පෙරමුණ විසින් 07වන දින හැටන්හි එම පක්ෂයේ…
චීන ජනාධිපතිගේ නම වැරදීම සම්බන්ධව ෆේස්බුක් සමාව අයැද සිටියි
චීන ජනාධිපති ෂී ජින් පිංගේ නම බුරුම භාෂා තනතුරු වලින් වැරදි ලෙස පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම විසින් සමාව අයැද තිබේ. මියන්මාරයේ අගනුවර වන නයිපයිඩාවෝ හි ඔහුගේ දෙදින සංචාරය දශක දෙකකට ආසන්න කාලයක් තුළ චීන නායකයෙකු විසින් කරන ලද පළමු අවස්ථාව වේ. නමුත් ඒතිහාසික මොහොත මියන්මාරයේ ෆේස්බුක් හි ෂී ජින් පිංගේ නම බුරුමයේ සිට ඉංග්‍රීසි…