missile

යුක්රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ – නොවිඔස්කොල් නගරයට ආසන්නයේ මිසයිල ප්‍රහාර රැසක් එල්ල වීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

යුක්රේනය සහ රුසියාව අතර එම කලාපයේ සටන් මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, දුම්රිය ගමනාගමනය අත්හිටුවීමත් සමඟ නගරයේ 18,000 ක් පමණ වන වැසියන් අසීරුතාවලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts