Similar Posts
ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව ලබන මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව පරිත්‍යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ…
අධික වැසි සමඟ කළුතරට නාය යෑමේ අවදානමක්!
දින දෙකක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක ජලයෙන් යටව ප්‍රදේශයේ කීපක නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. පසු ගිය දෙදින පුරා කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග දිස්ත්‍රික්කයේ ගංගා රැසක් පිටාර මට්ටමකට පැමිණ අද (06) දහවල් වන විටත් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ලවී තිබිණ. කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක්…
සික් ආගමේ සංවත්සරය සැමරේ
සීක් ආගමේ නිර්මාතෘ ගුරු නානාක්ගේ 550 වන සංවත්සරය සැමරීම සඳහා ඉන්දියාවේ සහ පාකිස්තානයේ සැමරුම් රැසක් පවත්වා තිබේ. සික් දහමේ මූලාරම්භය 15වන සියවසේදී පන්ජාබ් ප්‍රාන්තයේදී සිදු වු බවට සැලකේ. ගුරු නානක් දේව් එම දහමේ නිර්මාතෘවරයා වෙයි. ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සික් බැතිමතුන්…
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කාර්මික ශිල්පීන්ට නිවේදනයක්
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින් /ජලනල කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීමට බවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කළ නිවේදනයේ සඳහන් වේ. 1.ජාතික ජලසම්පාදන හා ජලාපවහන…
දුම්රිය සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
පසුගිය දිනෙක සතිපතා පුවත්පතක දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව පළවූ පුවතෙහි මේ වන විට සත්‍යතාවයක් නොමැති බවත්, එම පුවත්පත පළ කරන ආකාරයට 2023 වසරේ දී එවන් සිදු වීමක් සිදුව නොමැති බවත්, 2022 වසරේ අගෝස්තු මස කරන ලද විගණන වාර්තා එම පුවතට පාදක කරමින් කරන ලද්දක් බවත් අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා…
සහන බඩු මල්ලෙන් බඩු මිලට ඇත්තටම විසඳුමක් ලැබෙයිද?
මේ දිනවල වෙළෙඳපොළේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ජනතාවට දරන්නට අමාරු තත්වයකට පත්ව තිබියදී වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මාස 3 ක කාලයක් සඳහා තෝරාගත් ස්ථාන කිහිපයක පාලන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට ඊයේ ප්‍රසිද්ධ කළේය. මෙම මිල අඩු කිරීම ජනතාව පැත්තෙන් විශාල යහපතක් ලෙස පෙනුණත් වෙළෙඳපොළ තුළ සිදු කරන මෙවන් වෙනස්කම් නිසා ඇත්ත වශයෙන්ම…