ඔස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක් එරට ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වී තිබේ.
පසුගිය 13 වනදා බටහිර ඔස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමාන බව විදෙස් වාර්තා සඳහන් කළේය.