ඉන්දියාවේ ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Coronavirus-in-India

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබේ.

ගත වු පැය 24 තුළ හඳුනාගත් නව ආසාදිතයින් 26,991 සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,004,825 ක් බව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කෝටිය ඉක්මවූ දෙවන රට වන්නේ ඉන්දියාවයි.

More Stories