Similar Posts
විරෝධතාවලට වෙඩි
පුරවැසි පනතට එරෙහිව ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර ඇසැම් ප්‍රාන්තයේ පැවැති විරෝධතාවලදී පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීය. මේ වනවිට එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. “අපි 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තා. ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 2,000ක වැඩි පිරිසක් මේ වනවිට රැඳවුම් භාරයේ සිටිනවා. අනෙක් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විඩියෝ පට…
ඉන්දියාවේ කොවිඩ් රැල්ල දරුණුම තැනට
ඉන්දියාවේ කොරෝනා වසංගතය ඉතාම උච්ඡ තත්ත්වයට පත් වී ඇතැයි වාර්තා වේ. ප්‍රධාන වශයෙන්ම එරට රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය ඉක්මවා රෝගීන් වාර්තා වීමත්, ඔක්සිජන් හිඟයත් ඇති බවත් රෝහල්වලට ඇතුළු වීමටත් පෙර රෝගීන් මිය යන ශෝචනීය පුවත් දසතින් වාර්තා වේ. නවදිල්ලියේ සහ මහා රාෂ්ට්‍රයේ වෛද්‍ය සේවා හිඟය දැඩිවම බලපා ඇත. ගෙවුණු පැය 24 ඇතුළත වාර්තාගත අයුරින්…
ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා
ඉතාලියේ සීමා ලිහිල් කිරීම ලබන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඉතාලිය මාස දෙකක් පමණ තිස්සේ මෙම සීමාවලට යටත්ව තිබුණා. මේ අතර රුසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් පසු එරට අමාත්‍යවරයෙකුද නව කොරෝනා ආසාධනයට ලක්ව තිබෙනවා. ඒ අනුව එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මේවන විට අත්‍යාවශ්‍ය සාකච්ජා පවා සිදුකරන්නේ විඩියෝ තාක්ෂණයෙන් බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි
ලොව අංක එකේ කාමුක තරුවක් ලෙස ප්‍රසිද්ධ හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් හේතුවෙන් මෑත කාලීන ව්‍යාපාරික ගනුදෙනු පවා ඇයට අහිමිව යන සෙයකි දක්නට ලැබෙන්නේ. පලස්තීනයට සහය දක්වමින් ඇය X (Twiter) හි කරන ලද විවිධ පළකිරීම් රැසක් දක්නට ලැබුනා. ඒ…
ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි.