Similar Posts
ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති අතර දුරකතන කතාබහක්
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර දුරකතන කතාබහක් පැවැත්විණි. එහිදී ඇමෙරිකන් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූයේ, රුසියාව එලැඹෙන පෙබරවාරිය වනවිට යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවය. යුක්රේනය මුල්කොට ගනිමින් අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ යුක්රේනය ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් සමඟත්, නේටෝ සංවිධානය සමඟත්…
රුසියාව විසින් යුක්රේනය පැති 03 කින් වට කරයි
රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ. ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. රුසියාව විසින් යුක්රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා ඇත.
ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි
ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ. වාර්තා වන්නේ සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන් දැඩි බලපෑමක් ආසියා සහල් වෙළඳපලට එල්ලවී තිබේ.ඉන්දීය රජය නිවේදනය කරන්නේ ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි.
බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.
ලැව්ගිනි සිඩ්නි නුවර සමීපයට
ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වනාන්තර රැසක් මේ වනවිට දැවී විනාශ වී ඇත. වනාන්තර දවා හලුකරමින් සිඩ්නි නුවර වෙත පැතිර ගිය ලැව්ගින්න හේතුවෙන් නගරය දුම්වලාවකින් වැසී ගොස් ඇති බවටද වාර්තා වී තිබුණි. සිඩ්නි නුවර සිට කිලෝමීටර් 60ක් තරම් සමීපයේ ඇවිලී යන මහා පරිමාණ ලැව්ගින්න පාලනය කිරීමට නොහැකි බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තයේ පැතිරයන…