Similar Posts
ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.
පැරසයිට් චිත්‍රපටය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට
දකුණු කොරියාවේ පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපහාසයට ලක්ව තිබුණි. මෙවර ඔස්කා උළෙලේ හොඳම චිත්‍රපටයට ලෙස දකුණු කොරියාවේ පැරසයිට් හිමි සම්මානය දිනා ගත්තේය. මෙවර ඔස්කා උළෙල අසාර්ථක යැයි පවසමින් පැරසයිට් චිත්‍රපටය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපහාසයට ලක්ව ඇත. චිත්‍රපටයේ අධ්යක්ෂ බොන් ජූන් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය තමන් කුපිත කළ බවයි.
පිටසක්වලයින්ට එදිරිව විලෝපිකයා
සිය අදහස් පළ කිරීමේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ රාජ්‍ය ලේකම් පොම්පියෝ, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයකු නැතහොත් විලෝපියකු” ලෙස හදුන්වා දුන්නේය. චීනය මෙන් නොව ඇමරිකාව ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු බවත් ඇමරිකාව සැම විටම රටේ ප්රජාතන්ත්රවාදය, ස්වෛරීභාවය සහ නිදහස රැකීමට කටයුතු කරන බව ද කීය. “ශ්‍රී ලංකාවේ ජනතාව ස්වෛරීත්වය…
ශ්‍රී ලාංකිකයන්ට දරුණු වධහිංසා – යුක්රේන මාධ්‍යවේදිනී
රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා යුක්රේනය බලා පිටව ගොස් සිටිය දී, එහි දරුණු ගැටුම් පැවති කාර්කිව් ප්‍රදේශයේ රුසියානු හමුදා ග්‍රහණයට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනාට දරුණු වධහිංසා පමුණුවා ඇති බව යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝ වාර්තා කරනවා. කාර්කිව් (Kharkiv) පොලිසිය උපුටා දක්වමින් මාධ්‍යවේදිනිය කියා සිටියේ, රුසියානු හමුදා විසින් එම ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩ ගෙන ඇති අතර…