75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ ඔවුන් අද(04) දිනයේදී බන්ධනාගාරය තුළින් නිදහස් කරන බවයි.
ඊට අදාළ චක්‍රලේඛය ඊයේ දින නිකුත් කළ බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.