අද විදුලිය කපන්නේ නෑ January 15, 2023 daily reporter තෛපොංගල් උත්සවය යෙදී ඇති අද (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය.සාමාන්‍ය පරිදි හෙට දිනයේ ද පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි.