අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් June 11, 2022June 11, 2022 daily reporter රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ එළඹෙන ජුනි මස 14 වන අඟහරුවාදා දිනය දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර ඇති බවයි.