elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

මේ වන විට  අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1000ත් 1200ත් වයි මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1500ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 700ත් 750ත් අවර ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස්ක්‍රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 900ත් 1000ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 550ත් 600ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 480ත් 500ත්, මඤ්ඤාක්කා ක්‍රිලෝව රුපියල් 120ත් 130ත් අතර මිලකට අලෙවි වනු ඇත.

එළවළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට එළවළු කැමට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ජනතාව පවසති.

එළවළු මිල මෙසේ ඉහල යාම පිලිබදව අදහස් දක්වන එළවළු වෙළදුන් පවසනුයේ මේ වන විට එළවලු නිසි ලෙස නොලැබෙන බවත් ලැබෙන එළවලු තොග මිලද දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවී ඇති බවත්ය.

එළවලු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග එළවලු අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බවද එම වෙළදුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories