එළවළු මිල යළි ඉහළට

elawalu digital backpack

පසුගිය දිනවලට සාපේක්ෂව එළවළු මිල යළි ඉහළ ගොස් තිබේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, ඇතැම් එළවළු වර්ගවල මිල 100 % කින් ඉහළ ගොස් ඇති බවයි.

නුවරඑළිය ඇතුළු ප්‍රදේශවලට පසුගිය දිනවල පැවති අධික වර්ෂාව මෙම තත්ත්වයට හේතුවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts