Similar Posts
හෝමාගම වික්රමාරච්චිගේ රෙදි ගැලවුන හැටි
හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා නමින් පසුගිය කාලය පුරා යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ජ්‍යොතිෂ්‍ය අනාවැකි හා කතරගම දේව පූජා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයා කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ කිසියම් නිවසකදී ‘දේව පූජාවක්‘ කරන්නට ගිය අවස්ථාවක ඇතිවූ ගැටලුකාරී දේ සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ. මෙම වීඩියෝවේදී වෙදමහතා යයි කියන පුද්ගලයා කාන්තාවකට ලිංගික අතවරයක් කරන්නට දැරූ…
අය වැය අද පාර්ලිමේන්තුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ පළමු අය වැය අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කරනු ලැබේ. ඉදිරිපත් කෙරෙන සංශෝධනවලදී…
නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් අද දිවයිනට
නැනෝ නයිට්රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව නැනෝ නයිට්රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ඉන්දියාවේ සිට අද දිවයිනට රැගෙන ඒමට නියමිතයි. හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියා. පළමු අධියර ලෙස අද නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂයක් ගුවනින්…
රුමේනියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්
රුමේනියා අගනගරය වන බුකරෙස්ට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කිරීම සම්බන්ධයෙන් රුමේනියානු විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ට්‍රයින් රිස්ටී (Traian Hristea) මහතා ශ්‍රී ලංකාවට ස්තූතිය පුද කළේය. ද්විපාර්ශ්වික සබඳතා, ආර්ථික සහයෝගිතාව, ආයෝජන සහ රැකියා ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, රුමේනියානු විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා අතර පසුගියදා (25) අරලියගහ මන්දිරයේදී…
ලිට්රෝ සමාගමට නව ගෑස් පර්යන්තයක්
සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේ නව ගෑස් පර්යන්තයක් ඉදිකිරීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ. දැනට පවතින අඛණ්ඩ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි, ලිට්රෝ සමාගමේ සභාපති, මුදිත පීරිස් මහතා සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු කියා සිටියේ, නව පර්යන්තයෙන් දෛනිකව ගෑස් සිලින්ඩර් 30,000 ත් 40,000 ත් අතර සංඛ්‍යාවක් වෙළෙඳපොළට මුදා හැරීමට නියමිත බවයි.