

ශ්‍රී ලංකාවෙන් සිදු කරන අපනයන සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති දැඩි තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තීරණාත්මක දෙවන වටයේ සාකච්ඡා මැයි 27-28 දිනවල එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡා සඳහා නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ දූත පිරිසක් අද වොෂින්ටන් ඩී.සී. බලා පිටත්ව ගියහ….
ඉන්දියාවේ හයිද්‍රබාද් හිදී මැයි 31දා පැවැත්වීමට නියමිත 72 වැනි ලෝක රූ රැජින තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර දක්ෂතා වටයේ 24 දෙනා අතරට තේරී පත්වී ඇත. දක්ෂතා වටය (Talent Competition ) මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කාලාපයක්ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇත. අනුදි ආසියාව සහ ඕෂනියාව මහද්වීපික කලාපයෙන්…
එළඹෙන ජූනි මාසයේ කළ යුතුව තිබෙන ලංකා විදුලි බල මණ්ඩලයේ මිළ සංශෝධනය පිළිබඳ මහජන උපදෙස් ලබාගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. මෙහිදී කරනු ලබන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කර තිබෙන මිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමයි. ලංකා විදුලි බල මණ්ඩලය 2023, 2024 වසරවලදී ලාභ ලබමින් සිටි මුත්, 2025 පළමු කාර්තුවේදී රු….
මේ ළඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුනගැහුනා කිරි නිෂ්පාදන සමග ලොකු සම්බන්ධයක් තියෙන, ලොකු පළපුරුද්දක් තියෙන මහත්මයෙක්. ඔහු තමා ඒ කිරි නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදන මෙහෙයුම් අධ්යක්ෂවරයා. සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්. ඔහුත් එක්ක මායි මගෙ යාලුවයි පැය දෙකක් විතර කතා කළා, ලංකාවේ යෝගට් ගැන. ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි වුණා. ඒ…
මේ වන විට වෙළඳපොළේ තිබෙන උග්‍ර ලුණු හිඟයට හා අධික මිලට හේතුව රජයට අයත් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් ආනයනය කරල ලද කැට ලුණු තොග පෞද්ගලික සමාගමකට අලෙවි කිරීම හා ඉන්පසු එම සමාගම විසින් කුඩු කරන ලද ලුණු ඉහළ මිලකට අලෙවි කිරීම බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (සජබ) මුජිබර් රහුමාන් පවසයි. “ආනයනය කරන්නට අවසර…
2019 වසරේදී කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන පන්තියට බඳවා ගැනීම සඳහා කැඳවන ලද අයදුම්පත් තරග විභාග වසර හයකට පසුව මැයි 18 දින ඉරිදා පැවැත්වීමට නියමිතය. වසර හයකට පසුව විභාගය පැවැත්වීම නිසා අයදුම් කරන විට රාජ්‍ය සේවයට ඇතුළත් විය හැකි උපරිම වයස වන අවුරුදු 35 ඉක්මවා නොසිටි විශාල පිරිසක් මේ වන විට එම වයස ඉක්මවා…