කසළ කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට

කසළ අඩංගු කන්ටේනර් 21ක් යළි එංගලන්තයට හරවා යැවීමට පියවර ගත් රේගු දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, නීතිපති උපදෙස් අනුව මෙම පියවර ගත් බවයි.

More Stories