Similar Posts
ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම්දීමක්
බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කීපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් මන්නාරම සිට කංකසන්තුරය ,ත්‍රිකුණාමලය , මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි දැනුවත් කෙරෙයි. අඩු පීඩන කලාපය තවදුරටත්…
වායු ගුණාත්මක භාවය නැවතත් පහළට
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් ප්‍රකාශයට පත් කරන ලද දත්ත වලට අනුව කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල වාතයේ ගුණාත්මක භාවය යළිත් පහත වැටී තිබෙයි. ඊයේ (19) දිනයේ කොළඹ සහ ගම්පහ වායු තත්ත්ව දර්ශකය (AQI) 150 ඉක්මවා තිබුණි. මෙම ප්‍රදේශවල පදිංචිකරුවන්ට සෞඛ්‍ය බලපෑම් අත්විඳිය හැකි අතර ළමුන් සහ වැඩිහිටියන් වැනි සංවේදී කණ්ඩායම් දැඩි සෞඛ්‍ය බලපෑම් එල්ලවිය…
ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශ වීමෙන් 12ක් රෝහලට
පානදුර වෙරළේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකුගේ ශරීරයේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවිමෙන් ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව ඇති බවයි වාර්තා වන්නේ. මැයි සහ අගෝස්තු යන මාසවල මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය නොගැඹුරු මුහුදේ ගැවසෙන බව හඳුනාගෙන තිබෙනවා….
අයිස් තට්ටු ශීඝ්‍රයෙන් දිය වෙයි – ඉදිරි කාලයේදී භයානක තත්ත්වයක්
ආර්ක්ටික් කලාපය පුරා පවත්නා අයිස් තට්ටුව ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින බව නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. දශක හතරකට පසු ආර්ක්ටික් කලාපය පුරා පවතින අයිස් තට්ටුව අඩුම ඝනකමකට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ. පසුගිය 15 වනදා වන විට අයිස් තට්ටුවේ වපසරිය වර්ග කිලෝමීටර් මිලියන තුනයි දශම හතයි හතරක් දක්වා අඩු වී ඇති…
ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වෙයි
ගත වූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනුණි. කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු, කහතුඩුව ප්‍රදේශයෙන් සහ තවත් අයෙකු පැල්මඬුල්ලෙන් සොයා ගැනුණි. 9 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් ය. අනෙක් ආසාදිතයින් කටාර්, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් ය. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2724 කි.
පිළිමතලාව – වත්තේගම අතර අද සිට(24) නව කාර්යාල දුම්රියක්
පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම නව කාර්යාල දුම්රිය ධාවනයට යෙදවීමට මහනුවර සංවර්ධන කම්ටුව තීරණය කර තිබේ. දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත්වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ලඟාවීමට නියමිතයි.