කොරෝනා ආසාදිතයින් ගණන 269 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 269 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද දවසේ ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟය.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 15 දෙනාද පෙර හඳුනාගත් රෝගීන් ඇසුරු කළ තැනැත්තන් වන අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නිරෝධායනය කරමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

More Stories