කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඇත.
දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇත.
මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමින ඇති බව වාර්තා වේ.
අදාළ තරුණයා සොයාගනු ලැබුවේ එම සහස්පුර නිවාස සංකීර්ණයේ 13වන මහලේ සිටියදීයි.

More Stories

ඇමරිකාවේ බදු අඩු කරන්නැයි ඉල්ලමින් ලංකාවට කරන ආනයනවලට වැඩි බදු පැනවීම අජිත් පැරකුම් ජයසිංහ
මෑතකදී, ජනාධිපති ට්‍රම්ප් යටතේ එක්සත් ජනපද රජය, 2025 අගෝස්තු 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා අපනයන සඳහා 30% ක තීරුබද්දක් පැනවීය. මෙය 44%ක මට්ටමේ තිබුණු ආරම්භක තර්ජනයට සාපේක්ෂව අඩුවීමක් වුවද, වියට්නාමය (20%) වැනි ශ්‍රී ලංකාවේ සමහර තරඟකරුවන් මුහුණ දෙන තීරුබදුවලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය. මෙම නව එක්සත් ජනපද තීරුබදු, එක්සත් ජනපද…

2024දී මාරාන්තික විදුලිසැර වැදීම් 121ක් වළක්වා ගනිමු
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින්, ශ්‍රී ලංකා පොලිසියෙන් ලබාගත් දත්ත මත පදනම්ව සකස් කරන ලද 2024 වසරේ විදුලි වැදී සිදු වූ මරණ විශ්ලේෂණ වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාව ශ්‍රී ලංකාවේ විදුලි ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වශයෙන් කනගාටුදායක තත්ත්වයක් පෙන්වා දෙයි. අනතුර 2024 වසරේදී ශ්‍රී ලංකාවෙන් විදුලිසැර වැදීමෙන් සිදු වූ මරණ 120ක් වාර්තා…

MasterChef Sri Lanka මෙම සැප්තැම්බරයේ ITN නාලිකාවෙන්
ගෝලීය ඉවුම් පිහුම් තරගවල ශ්‍රී ලාංකික අනුවාදයක් වන MasterChef මෙම සැප්තැම්බරයේ ITN නාලිකාවෙන් විකාශය වීමට නියමිතය. කොටස් 25කින් යුත් මෙම රියැලිටි වැඩසටහන නිලේන්ද්‍ර දේශප්‍රිය ප්‍රොඩක්ෂන්ස් සමඟ හවුල්කාරිත්වයෙන් රියැලිටි ටීවී ප්‍රොඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කරනු ලබන අතර, එය දැනටමත් රටවල් 70 කට අධික සංඛ්‍යාවක අනුවර්තනය කර ඇති බනිජේ එන්ටර්ටේන්මන්ට් ආකෘතිය භාවිතා කරයි. මෙම වැඩසටහනේ තරගකරුවන් වෘත්තීය සූපවේදීන්…

ඉන්දු ලංකා යාත්‍රා සේවයට ඉන්දීය ආධාර ඉන්දීය රු. මිලියන 300ක ආධාර
ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි (KKS) සහ තමිල්නාඩුවේ නාගපට්ටිනම් අතර මගී තොටුපළ සේවාව තවත් වසරක් සඳහා පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රුපියල් මිලියන 300ක මූල්‍ය ආධාර ලබා දෙන බව එරට රජය නිවේදනය කර තිබේ. එහි අරමුණ ශ්‍රී ලංකාව සමඟ කලාපීය සම්බන්ධතාවය ඉහළ නැංවීම සහ ජනතාව අතර සබඳතා ගැඹුරු කිරීම බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සෙනසුරාදා නිකුත් කළ…

ළමා ශ්‍රමය ගැන ඕනෑම සිදුවීමක් 1929 අංකයට දැනුම් දෙන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
ළමා ශ්‍රමය පිළිබඳ ඕනෑම සිදුවීමක් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම්, ඒ පිළිබඳව නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙමින් ළමයින් ආරක්ෂා කිරීමේ සමාජ වගකීම ඉටුකරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කරනවා. සභාපතිතුමිය මේ බව සඳහන් කරන්නේ ඊයේ දිනට (ජුනි12) යෙදී තිබූ ළමා ශ්රමිකත්වයට එරෙහි…

සබන් දවටනවල පාරිභෝගිකයා රවටන බොරු පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනතුරු ඇඟවීම්
වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී…