කොළඹ සිරවී සිටි පිරිස ගම්බිම් වෙත

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සිරවී සිටි පුද්ගලයින් 300කට ආසන්න පිරිසක්  ගම්බිම් බලා පිටත් කර යැවුණි.

ඒ, පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට බස් රථ මගිනි.

More Stories