ගෝඨා ලංකාවට එයි September 3, 2022 daily reporter හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ(02) මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණියේය.සිංගප්පූරු ගුවන් සේවයේ SU-468 ගුවන් යානයෙන් රාත්‍රී 11.48ට පමණ ඔහු මෙරටට පැමිණි බව වාර්තා වේ.