Similar Posts
මාරක රිය අනතුරු වලින් සිවුදෙනෙකුගේ දිවි අහිමි වෙයි
දින තුනකදි අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ සිදුවූ මාරක රිය අනතුරු හතරකින් සිවුදෙනෙකුගේ දිවි අහිමිවි තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක උසාවියේ පැවති පරික්ෂණ වලින් අනාවරණය විය. ඉකුත් (28දා) සිට පසුගිය (2දා) දක්වා සිදුවු මාරක රිය අනතුරු වලින් පුද්ගලයන්ගේ දිවි අහිමිවි ඇති අතර කැබිතිගොල්ලෑව ගලනේබිදුණුවැව හා නොච්චියාගම පොලිස් වසම් වලදි…
තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍යයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් තවමත් මිලියන 7 ක ජනතාවකට මානුෂීය සහාය අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නවතම වාර්තාව පෙන්වා දී ඇත. ඖෂධ හිඟය, ආහාර අනාරක්ෂිතභාවය, ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොමැති වීම සහ දීර්ඝ විදුලි කප්පාදු හේතුවෙන් ළමුන් සඳහා අත්‍යාවශ්‍ය සේවා වන සෞඛ්‍ය, අධ්‍යාපන සහ පෝෂණ සේවාවලට බලපෑම් එල්ල වී ඇතැයි එම…
අද තද සුළං සමඟ අකුණු සහිත වැසි
අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්…
බදු සහන පිලිබඳ නව නිවේදනයක්
උපයනවිට බදු අය කිරීමේදී අලුතින් හඳුන්වාදී තිබූ නිවාස, වාහන ඉන්ධන දුරකතන සහ ණය සඳහා අයකරන බදු ප්‍රමාණ අඩු කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා නව චක්‍රලේඛයක් නිකුත් කළේය. ඒ අනුව රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් නිවාස සඳහා අය කළ රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලි වැටුපෙන් සියයට…
අගමැති යන්න හදයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත තවදුරටත් එම ධුරයේ රැඳී සිටින බව වාර්තා වනවාවෙයි. සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත් මහින්ද…
සක්විතිට සිරදඩුවම්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් අධික පොලියක් ලබා දෙන බව පවසා මුදල් පිළිබඳ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හෝ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහට වසර 22 බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා එය වසර පහක කාලයකට අත්හිටුවීමට ඊයේ(14) නියම කළේය. විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා…