ජනාධිපති නීතිඥ අයදුම්පත් කැඳවේ August 16, 2023August 16, 2023 daily reporter 2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඒ සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලබන 25 වනදා ය.