ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙතුමා රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වනවා.

එමෙන්ම ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඒ මහතා අද උදෑසන දිවි මඩලට සමු දී තිබෙනවා.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Related posts