ජයලත් මනෝරත්නයන් වෙත අවසන් ගෞරව January 14, 2020 daily reporter අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන් වෙත කථානායක කරු ජයසුරිය මහතාගෙන් අවසන් ගෞරව පුදකරයි.