තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි October 25, 2021 daily reporter ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ ඒ මහතා ඉවත් කිරීමට පිරිසක් සූදානමින් සිටින බවකි.කෙසේවෙතත් අද දින ඒ මහතා ඉල්ලා අස්වී ඇත.