Similar Posts
වායු ගෝලය මිනිස් සිරුරට අහිත කර මට්ටමක
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයකම වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බවද සදහන් කරයි. රට…
පාස්කු වින්දිතයන්ට ලක්ෂ 400ක්
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවූල් වෙනුවෙන් රුපියල් ලක්ෂ 400ක මුදලක් පාප් වහන්සේ විසින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ප්‍රධානය කළ බව අගරදගුරු පදවි හා ජාතික ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කර තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේදී වතිකානුවේ කළ සංචාරයේදී පාප් වහන්සේ කාදිනල් හිමිපාණන්ගෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැක බලා ගන්නා වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමසා ඇති…
2022 නොබෙල් සාම ත්‍යාගය මානව හිමිකම් ක්‍රියාකාරීන්ට
2022 වසරේ නොබෙල් සාම ත්‍යාගය බෙලරූසයේ, රුසියාවේ සහ යුක්රේනයේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් අතරේ බෙදී ගියේය. නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර, නොර්වේ නොබෙල් ආයතනය සාම ත්‍යාගය හිමිවන්නේ කාටදැයි නිවේදනය කරමින් පැහැදිලි කළේ බෙලරූස් රාජ්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරී ඇලෙස් බියාලියාට්ස්කීට, රුසියන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයට සහ යුක්රේනයේ සිවිල් සිවිල් නිදහස වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම්…
රස පරික්ෂණ දෙපාර්තමේන්තුව 104% ක ප්‍රගතියකට
මෙම වසරේ ජනවාරී මාසය තුළ පමණක් රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ 4828 ක් සිදු කොට පරීක්ෂණ 5060 ක් සම්පුර්ණ කර ඇති අතර ,අවම වශයෙන් මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ හා…
පාකිස්තානය කොරෝනාවෙන් බේරෙන්න දින 08 කට Lockdown
ලබන සතියේ ඊද් අල්-ෆිතර් සැමරුමට පෙර පාකිස්තානය දින අටක අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙය අර්ධ අගුලු දැමීමක් ලෙස එරට මාධ්‍ය හඳුන්වා ඇත. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර සහ සංචාරක ස්ථාන වසා දැමිය යුතු අතර රට පුරා සංචාරය කිරීම මැයි 8-16 සිට සීමා කෙරේ. මේ වන විට පාකිස්තානය තුන්වන කොරෝනා වයිරස් රැල්ල සමඟ පොරබදමින් සිටින අතර,…