ත්‍රිවිධ හමුදාව හැර ගිය සාමාජිකයින්ගේ පොදු සමාකාලය අදින් ඇරඹෙයි

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරිමට අද(05) දිනයේ සිට සතියක පොදු සමාකාලයක් ලබා දෙන බවයි.

පොදු සමාව හිමි වනුයේ 2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක් බව සඳහන් වෙයි.

Related posts