තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 5ට ආරම්භ කරනවා November 15, 2019November 15, 2019 daily reporter ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද ගණනය කිරීම 16 වන දා සවස 05.00ට ආරම්භ කරන බව මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි. 16 මධ්‍යම රාත්‍රිය වන විට ඡන්ද ප්‍රතිඵලයක් හෝ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද දේශප්‍රිය මහතා කියා සිටියි.