තිරිඟු පිටි මිල පහළට January 13, 2023 daily reporter තිරිඟු පිටි ආනයනකරුවන් පවසන්නේ, පිටකොටුව වෙළඳ පොළේ තිරිඟු පිටි කිලෝවක තොග මිල පහළ වැටී ඇති බවයි.ඒ අනුව මින් පෙර රුපියල් 220ක් පමණ වූ තිරිඟු පිටි කොලෝවක තොග මිල රුපියල් 195-200ක් දක්වා අඩු වී ඇතැයි ඔවුන් පවසන්නේ.