දමිතා අත්අඩංගුවට September 8, 2022 daily reporter ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය බත්තරමුල්ල දියත උයන ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීම සහ අයුතු ජනරාශිය යන චෝදනා සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගත් බවය.