රාජපක්ෂවරුන්ගේ පුද්ගලික හිතවතෙකු මෙන්ම ප්‍රවීන දේශපාලන විචාරකයෙකු, ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් දූත මෙහෙවරේ යෙදුන අචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාස්කු ප්‍රහාරය ගොඨාභය රාජපක්ෂ මහතාගේ සූක්ෂම වැඩක් ලෙස තම මහුණු පොතේ සදහන් සටහන් පිළිබදව විශාල කතා බහක් නිර්මාණය වී තිබේ.

ඒම සටහන හරහා ගෝඨා සුක්ෂම දුන්න ගේම, තව්හිත් ජමාත් හරහා පාස්කු ප්‍රහාරය දෙරණ හා හිරැ හරහා ජාතිවාදය වැඩි වෙන්න පුලුල් මාධ්‍ය ප්‍රචාරය, දැන් පැහැදිලයි නේද බලය වෙනුවෙන් රටේ සමගිය වනසන්න කළ ජය වැඩ යනුවෙන් සදහන් තිබේ.

මේ සම්බන්ධ විමල් වීරවසංශ මහතාගේ වෙබ් අඩිවිය වන ලංකා සී නිවුස් හි මෙසේ සදහන් වේ.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සූක්‍ෂමව සිදු කරන ලද්දක් යයි ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි. මෙම ප‍්‍රහාරය තවුහිද් ජමාද් සංවිධානය විසින් එල්ල කරවන ලද්දදක් යයිද ඔහු කියයි. සිය ෆේස්බුක් ගිණුමෙහි  සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී. යනුවෙන් ඒහි පලවේ.

Similar Posts