දිවයින පුරා පොහොර හිඟයක් February 7, 2020 daily reporter දිවයින පුරා පොහොර හිඟයක් මතුව ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සදහන් කරයි. පොහොර සමාගම් සඳහා රුපියල් බිලියන 23 ක මුදලක් ගෙවීමට ඇති බව සදහන් වේ.