Similar Posts
ලෝක මිහිකත විවාහක රූ රැජින ලංකාවට
2023 ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස කිරුළ දිනාගත් 21 හැවිරිදි සෂ්මි දිසානායක කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. පිලිපීනයේ මැනිලා නුවර ලොව රටවල් 45ක තරගකාරියන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවති අතර අනු තරගාවලි 04 ක් ජය ගනිමින් සෂ්මි දිසානායක ලෝක මිහිකත විවාහක රූ රැජින ලෙස ජයග්‍රහණය කළේය.
සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව අලුත් අවුරුද්ද සමරන්න
පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු ප්‍රීතිය භුක්තිවිඳීමට පසුබිම මේ වසරේ අප සියලුදෙනා එක්ව සකසා ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ පසුගිය වසරේ අවුරුදු උදාව සමයේ රටේ පැවති අයහපත් සෞඛ්‍ය පසුබිම හේතුවෙන් අවුරුදු සැමරීමට නොහැකි වූ බවය. නැවුම් බලාපොරොත්තු සහ ඒවා සඵල කර ගැනීමේ අධිෂ්ඨානය සමග…
අන්තිම මොහොත තෙක් ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින ජනාධිපති
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි. නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි. යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ…
අමෙරිකාව ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළයි
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවසන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහය පළ කරන බවයි. රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර පැවැති දුරකථන සාකච්ඡාවකදී රාජ්‍ය ලේකම්වරයා විසින් ඒ බව දැනුම් දී ඇති බවයි. අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට මේ වනවිටත් ලබාදෙමින් සිටින COVID -19 ආධාර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර…