දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ට රක්ෂණාවරණයක් January 25, 2020 daily reporter දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ට රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී රත්නායක රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.