ධම්මික පෙරේරා අද දිවුරුම් දෙයි June 22, 2022 daily reporter ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා අද (22) කතානායක ඉදිරියේ දිවුරුම්දීමට නියමිතයි.ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවට වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු සදහන් කරයි.