නව සීමානිර්ණ වාර්තාව අගමැති අතට

නව සීමානිර්ණ වාර්තාව, සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය විසින් අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාරදී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව අද යළි රැස් වීමට නියමිතව ඇත.

Related posts