පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව විශේෂ දැනුම් දීමක්

රජයේ හා රජයේ අනුමත සියළු පාසැල් තව දුරටත් වසා දැමීමට පියවර ගෙන ඇත.

ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එළැඹෙන සදුදා දින සිට පාසැල් යලි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

 

More Stories