පාසල් නිවාඩුව අද සිට ඇරඹෙයි

advanced level

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අද (26) දිනයෙන් අවසන් වෙයි.

ඒ, අනුව පළමු පාසල් වාරයේ 03 වන අදියර ජුනි මස 12 වැනිදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මෙම නිවාඩුව ලබාදෙන අතර, සාමාන්‍ය පෙළ විභාගය ලබන 29 වනදා ආරම්භ වී ජුනි මස 08 වන දින දක්වා පැවැත්වෙයි.

Related posts