Similar Posts
මොනරාගල හෙක්ටයාර් සියයකට ගම්මිරිස් සහ කොකෝවා
මොනරාගල දිස්ත්‍රික්කය තුළ මහ කන්නයේදී ගම්මිරිස් හෙක්ටයාර් 50ක් සහ කොකෝවා හෙක්ටයාර් 50ක් වගා කිරීමට අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මොනරාගල සහකාර අධ්යක්ෂ කාර්යාලය කටයුතු යොදා ඇත. බිබිල, මැදගම, බඩල්කුඹුර සහ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මූලික කරගෙන ගම්මිරිස් සහ කොකෝවා වගා කෙරෙන අතර කොකෝවා රබර් ඉඩම්වල යටි වගාවක් ලෙස වගා කෙරේ. රුපියල් පහක සහනාධාර මිලකට ගම්මිරිස් පැළ ලබා…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මාර්තු මස 5 වනදා සිට අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාස 5ක කාලයක් සදහා වසා දැමීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අදාළ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු කළ යුතු බවට හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය. ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩුකරගැනීම වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන බව…
ඇදුරා සමග බිරිඳ පැනයයි – සැමියාට රජ මඟුල්
අසනීපයට මතුරන්නට පැමිණි ඇදුරා සමග තම බිරිඳ පැනයාමෙන් සතුටට පත්වූ සැමියකු පිළිබඳව දකුණු පළාතේ පිටිසරබද ගමකින් පසුගියදා වාර්තා විය. වයස අවුරුදු 45ක් පමණ වුවත් එම කාන්තාව ඉතා පැහැපත් තැනැත්තියකි. මීට වසර 20කට පමණ පෙර විවාහ වී ඇති ඇයට ලොකු මහත්වූ දරුවන් තිදෙනකු සිටින අතර ඒ පිළිබඳව තැකීමක් නොකර ඇය තම රූ සපුව රැක ගැනීම සඳහා…
මිහින්තලේ විශ්ව විද්‍යාලයේ සිසුවියක් දරුණු වෛරස් උණකින් මිය යයි
දින කිහිපයක සිට මිහින්තලය විශ්ව විද්‍යාලයතුල පැතිරි යන දරුණු වෛරස් උණ රෝගයකින් සිසුවියක මියයාම හා තවත් විශාල පිරිසකට උණ රෝගය වැලදීම නිසා 02දා සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට පාළනධිකාරිය පියවර ගෙන තිබෙන අතර විශ්ව විද්‍යාල නේවාසිකාගාරතුල සිටින සියළුම සිසු සිසුවියන්ට වහාම පරිශ්‍රයෙන් ඉවත්වීමට කටයුතු කරන ලෙස දන්වා තිබුණි. විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ…
ඉරානය විශාල වරදක් සිදුකරගනියි – බෙන්ජමින් නෙතන්යාහු
ඉරානය ඊයේ (01) රාත්‍රියේ විශාල වරදක් සිදුකරගත් බවත්, ඔවුන් ඊට වන්දි ගෙවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි. ඔහු සඳහන් කළේ ඊශ්‍රායල භුමිය ආරක්ෂා කරගෙන, සතුරන්ගෙන් පලිගැනීමට ඊශ්‍රායල වැසියන් සතු අධිෂ්ඨානය ඉරාන පාලන තන්ත්රය තවමත් අවබෝධ කරගෙන නොමැති බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ, ඉරානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.