බැංකු කාඩ් සොරකම් කර ලක්ෂ ගණන් ඇදලා September 8, 2022September 8, 2022 daily reporter විවිධ පුද්ගලයන් රවටා ඔවුන් සතු බැංකු කාඩ්පත් සොරකම් කර රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වංචා කළ පුද්ගලයකු කඩුවෙල පොලිසිය මගින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වාන ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.