Similar Posts
ජාතික පැළ සිටුවීමේ නැකතට පැළ ලබා ගැනීමට බීජ රෝපණය කරයි
අප්‍රේල් මස 18 වැනි දින පෙරවරු 10.16ට යෙමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි. මේ අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැදෙන ජාතික පැළ සිටුවීති මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය ඇමැති ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය ඇමැති මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහත්වරුන් එක්වූ අතර, එහිදී ගෙවතු වගාවට…
වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ජාවාරමක්
ප්‍රසිද්ධ සමාගමක නාමයක් භාවිතා කරමින් රු. 10,000ක් වටිනා වවුචරපත් ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම මගින් සහ SMS පණිවිඩ හරහා මේ දිනවල ජනතාවගේ පෞද්ගලික දත්ත එක්රැස් කිරීමේ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත. https://pressgift.info/laugfs නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්‍රියාවලිය සිදුවේ. මෙලෙස නොමිලේ වවුචර් ලබාදෙන මුවාවෙන්…
මැතිවරණ කොමිසමෙන් අලුත් ආරංචියක්
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා සදහන් කළේ ලබන 23වන දින එම සාකච්ඡාව පැවැත්විමට නියමිත බවය. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මගින් යෝජනාකර ඇති මැතිවරණ ක්රමයේ සංශෝධන පිළිබදව එහිදි සාකච්ඡා…
වෙළද මාෆියාව හේතුවෙන් වතු කම්කරුවන් අසරණ වෙති
දිපවාලි උත්සවයත් සමග හැටන් නගරයේ සමහර වෙළදුන් තුල ක්‍රියාත්මකවු වෙළද මාෆියාව හේතුවෙන් මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු බොහෝ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ වතු කම්කරුවන් ඇතුළු පිරිසක් පවසන ලද්දේ දිපවාලියට සතියකට පමන පෙරදි තිබු බඩු මිල දිපවාලියට දිනකට පෙරදි දැඩි ලෙස ඉහල දැමිමට වෙළදුන් පිරිසක් කටයුතු කිරිමත් සමග…
ශ්‍රී ලංකාව ගැන දුකයි
ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. “වරක් සමෘද්ධිමත් රටක් ව පැවති ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඡායාරූප…