Similar Posts
සුඛෝපභෝගී ගණිකා නිවසක් මාට්ටු
මිරිහාන පොලිස් වසමේ පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් එකොළොස් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාර වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි. මෙම නිවසේ මහල්…
කාබනික පොහොර යොදන ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක්
2022 – 23 මහ කන්නයේ දී සියයට 70ක් රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොරත් වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. පසුගිය කාලයේ මෙන් අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කිරීමට මෙම මහ කන්නයේ දී කිසිවෙකුටත් ඉඩ…
හෙට හුදෙකලාවෙන් ඉවත් වන ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ පිටකොටුව, වෙරළබඩ සහ මට්ටක්කුලිය සහ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මීගමුව සහ රාගම යන ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මට්ටක්කුලිය පොලිස් බලප්‍රදේශයේ පිහිටි රන්දිය උයන නිවාස සංකීර්ණය සහ ෆර්ගියුෂන් පාරේ දකුණු පෙදෙස හුදෙකලා භාවයේ පවතින බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ….
තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)
තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාත්මක කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. ජනාධිපතිවරණයේත්, පාර්ලිමේන්තු මැතිවරණයේත් සෑම වේදිකාවකම එකලෙස කතා කළ සටන් පාඨයක් ලෙස දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නියත ලෙසම අහෝසි කරන බවද අමාත්‍යවරයා කීවේය. මැතිවරණ වේදිකාවල පැවසූ පොරොන්දු ඉටු කිරීමට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබා දී…
පාසල් ප්‍රධානීන්ට යළි අනතුරු ඇඟවීමක්
අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත් නිවේදනයක් නිකුත් කරමින් පාසල් බලධාරීන්ට යළි සිහිකැඳවීමක් කළේය. එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කරන ආකාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උපදෙස් ඇතැම් පාසල් නොසලකා හරිමින් කටයුතු කරන බවද එම නිවේදනයේ දැක්වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගන්නැයි සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මුල්…
පොම්පියෝගේ ගමනට චීනයෙන් සැර නිවේදනයක්
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය දැඩි රාජ්‍යතාන්ත්‍රික භාෂාවක් උපයෝගී කරගෙන නිවේදනයක් නිකුත් තිබෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතින බවත්, එය ලංකාවට දරා ගත නොහැකි මට්ටමට පත්වෙමින් සිටින බවත් පෙන්වා දී ඇති චීනය, එසේ් තිබියදී කොරෝනා රෝගීන් ලක්ෂ 88ක් වාර්තා…