මැති ඇමතින්ට රට සවාරි නවතන ලෙස ජනපතිගෙන් දැනුම්දීමක්

air-plane

සැප්තැම්බර් 5, 6, 7 සහ 8 යන දිනයන්හි විදේශ ගත වීමෙන් වලකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක් කර තිබේ.

ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත වීම හේතුවෙන්.

කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts