මෙටා සමාගමේ කාර්යමණ්ඩලයෙන් 11,000ක් ගෙදර යවයි November 10, 2022November 9, 2022 daily reporter සිය සමස්ථ කාර්යමණ්ඩලයෙන් 13%ක් කපාහරින බව ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා වට්ස්ඇප් ඇප් මෘදුකාංග අයත් වන මෙටා සමාගම නිවේදනය කරයි. ඒ අනුව, ලොවපුරා සිටින 87,000ක කාර්යමණ්ඩලයෙන් 11,000ක පිරිසකට පමණ රැකියා අහිමි වනු ඇත.