යුවාන් වැන්ග් 5 හම්බන්තොටට

යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට වරායට සේන්දු විය.

ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා මෙම නැව අද සිට 22 වෙනි දින දක්වා හම්බන්තොට වාරයේ නැංගුරම් ලා තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.

 

Related posts