Similar Posts
හැටන් දික්ඔය කොවිඩ් ආසාදිතයන් 16 දක්වා ඉහලට
හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුවිමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 16 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් මෙයට පෙර එකම පවුලේ කොවිඩ් 19 ආසාදිතයන් හතර දෙනකු (මව, පියා, පුතා, දුව) හමුවු…
ගෝඩා සමග සැකකරුවකු අත් අඩංගුවට
ඇදිරි නිතිය පැවති කාලය තුලදි මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ හපුගස්තැන්න ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලැබු කසිප්පු පෙරිමේ මධ්‍යස්ථානයක් වැටලු මස්කෙළිය පොලිසිය කසිප්පු පෙරිමට උපයෝගි කර ගන්නා ගෝඩා ලිටර් 30ක් සමග එක් සැකකරුවකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇත. ඇදිරි නිතිය පනවා තිබෙන විට හපුගස්තැන්න ප්‍රදේශයේ නිති විරෝධි ලෙස කසිප්පු පෙරිම සිදු කරන බවට ලැබුන තොරතුරක් මත…
ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන විශේෂ පුද පුජාවන්
හිංදු භක්තිකයන්ගේ වීශේෂ ආගමික දිනයක් වන මහා ශිවරාත්‍රි දිනය නිමිති කරගෙන 08වන රාත්‍රියේ කදුකරයේ හිංදු කෝවිල්වල විශේෂ පුද පුජාවන් පැවැත්විමට එම කෝවිල් මගින් පියවර ගෙන තිබුනි. ඒ අනුව හැටන් ශ්‍රි සිවසුබ්රමණියම් කෝවිලේද (හැටන් කතරගම කෝවිලේ) 08වන දින රාත්‍රියේ වීශේෂ ශිවරාත්‍රි පුජාවක් පැවැති අතර එම ශිවරාත්‍රි පුජාව සදහා ප්‍රදේශයේ හිංදු බැතිමතුන් පිරිසක් එක්ව සිටින ලදි. මනුර…
TIN නැතැයි කියා කිසිවකුට නඩු දාන්නේ නෑ
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබා නොගත්තා යැයි කියා කිසිවකුට නඩු පැවරීම් හෝ අධිකරණයට යොමු කිරීම් ආදිය පිළිබඳ කිසිදු තීන්දුවක් ගෙන නැති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. ඒ සඳහා කාලය දී ඇති බවත් අවිධිමත්ව තිබුණු ක්‍රමවේදයක් විධිමත් ක්‍රමයකට ගෙන ඒම එක් රැයකින් කළ නොහැකි බවත් හෙතෙම කීවේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ…
යුරෝපයේ හදිසි තත්වයක් සමග රතු නිවේදන – දහස් ගණනක් මරුට
එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස්…
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121ක්
ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…